ඔන්න අදත් maxxa වැඩක් හොයාගත්ත..skype credits ගන්න හැටි තමයි අද කියන්න යන්නේ..එකත් ඉතින් free ගන්න හැටි...
හරි වැඩි කතා නැතිව වැඩේට බහිමු..
මේකට ඕනේ වෙනවා මේ දේවල්.මුලින්ම ඒ ටික හදාගෙන ඉන්න
හරි වැඩි කතා නැතිව වැඩේට බහිමු..
මේකට ඕනේ වෙනවා මේ දේවල්.මුලින්ම ඒ ටික හදාගෙන ඉන්න
1-මුලින්ම facebook account එකක්
2-skype account එකක්.
3-proxy software එකක්-මම use කරේ-hotspot shield
2-skype account එකක්.
3-proxy software එකක්-මම use කරේ-hotspot shield
ඔය ටික හදාගෙන වැඩේට බහිමු
1-මුලින්ම hotspot shield run කරන්න
ඊට පස්සේ පල්ලෙහා තියෙන link එකට ගිහින් මුලින්ම like පාරක් දාන්න..
http://www.facebook.com/apps/application.php?id=153660601316465
ඊට පස්සේ යට තියෙන Free Skype Code කියන තැන click කරන්න

ඔයාලගේ එක වැඩ කරානම් මෙහෙම message එකක් වැටෙයි.

මෙහෙම වැටුනොත් අපේ වැඩේ සාර්ථකයි..
තම වැඩේ ඉවර නෑ.ඊට පස්සේ ඔය ලැබුණු එක copy කරගන්න..ඊට පස්සේ පහල ලින්ක් එකට යන්න..

ඔයාලගේ එක වැඩ කරානම් මෙහෙම message එකක් වැටෙයි.

මෙහෙම වැටුනොත් අපේ වැඩේ සාර්ථකයි..
තම වැඩේ ඉවර නෑ.ඊට පස්සේ ඔය ලැබුණු එක copy කරගන්න..ඊට පස්සේ පහල ලින්ක් එකට යන්න..
https://secure.skype.com/account/voucher/redeem
ඊට පස්සේ ඔයාලගේ skype account එකට ලොග් වෙලා අර code එක එතන paste කරන්න.ඊට පස්සේ කියන Reedeem your voucher or prepaid card එක click කරන්න..වැඩේ හරි නම් success කියල message එකක් එයි..
එයාල request එක process කරන එකට විනාඩි 15 විතර යනවා ඊට පස්සේ ඔයාලට අනිවා credit හම්බවෙයි ..ඔයාලගේ mail inbox එකට email එකකුත් එනවා
එයාල request එක process කරන එකට විනාඩි 15 විතර යනවා ඊට පස්සේ ඔයාලට අනිවා credit හම්බවෙයි ..ඔයාලගේ mail inbox එකට email එකකුත් එනවා
We've delivered your order කියල...එහෙනම් වැඩේ හරි..මමත් ගත්ත EUR1.17 ක්..
එහෙනම් අද වැඩේ හොදයි කියල හිතනවානම්,ප්‍රයෝජනයක් ගත්තනම් .comment පාරක් දාලම යන්න..ඔබට ජය...
Update: මේ ක්‍රමයෙන් අපිට එක facebook profile එකකින් එක පාරයි ගන්න පුළුවන් හොදේ ....
0 Response to " "
Post a Comment